Friday, April 24, 2026
Follow Us
රත්තරන් මිල ඉහළ යයි

මෙරට රන් පවුමක මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

 

රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි.

අද රන් මිල සටහන පහතින්,

 රන් අවුන්සය - රු.645,981.00

කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,790.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.182,300.00  

කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,900.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.167,150.00  

කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,950.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.159,550.00

 

- Aruna