President Ranil Wickrem-esinghe has appointed a high level inter-ministerial committee to boost tourism.
චීන ජාතික ගුවන් සේවය වන " එයා චයිනා " (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බවට සහතික වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජූලි පළමු වෙනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට අද පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කළේය.
සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ණය පීඩනය බෙදා ගැනීමේ පියවරක් ලෙස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
The Ministry of Foreign Affairs in collaboration with the Presidential Secretariat and the Sri Lanka Tourism Promotion Bureau organized the Ella Odyssey, a familiarization tour of Nuwara Eliya and Ella for foreign heads of mission in Colombo, and nine heads of mission based in New Delhi who presented credentials to President Ranil Wickremesinghe.
දේශීය ණය ප්‍රශස්තකරණය නිසා, අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිතවන බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත සිසුන්ට ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ මීළඟ අදියර සඳහා අයදුම්පත් කැඳවිම හෙට දිනයෙන් පසුව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
The German Embassy in Colombo, under its micro project scheme, signed two small-scale projects recently as part of its efforts towards community development and livelihood support.
පෙර වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද (05) සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
The International Monetary Fund (IMF) has reached a staff-level agreement with the Pakistani authorities on a nine-month Stand-by Arrangement (SBA) in the amount of SDR 2,250 million (about $ 3 billion or 111% of Pakistan’s IMF quota).
දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.
Page 67 of 278