Saturday, January 17, 2026
Follow Us
හෙට සිට ගෑස් මිලෙහි සංශෝධනයක්

ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

 

ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි