Sunday, June 21, 2026
Follow Us
ගෑස් මිල ගැන තීරණය

මිල සුත්‍රයට අනුව මාසිකව සිදුකරන ගාස්තු සංශෝධනය අද සිදු වීමට නියමිතය

කෙසේවෙතත් අද දිනයේ ගෑස් මිලේ කිසිඳු වෙනසක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය

ඒ අනුව මීළඟ මිල වෙනස් කිරීමේ දිනය තෙක් පවතින ගෑස් මිල එළෙසම පවත්වාගෙන යාමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.