Saturday, January 17, 2026
Follow Us
ලබන කන්නයේ සිට බන්ඩි පොහොර නොමිලේ

ලබන මහ කන්නයේ සිට බන්ඩි පොහොර (MOP) නිර්දේශිත ප්‍රමාණයම අප් රටේ ලක්ෂ 12ක් වන සියලුම ගොවීන්ට නොමිලයේ ලබා දීමට අද(05) දින තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.