
බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.
Jul.23

බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙයි.
Jul.23

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය - 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි.
Jul.23

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට...
Jul.23

නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෝහිණි ඇල්ල අසළදී ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පාසල් ළමුන් තිදෙනා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර තිබේ.
Jul.22

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 78,125 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊයේ (21) දිනයේදී රෝගීන් 1,097 දෙනෙකු වාර්තාවී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන්...
Jul.22

මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක් - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වත්මන් රජය ආරම්භ කළ ආරෝග්‍යා වැඩසටහන තුළ ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන...
Jul.21

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.
Jul.23

එමෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම ආයෝජන සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමට පමණක් සීමා නොවිය යුතුයි. රාජ්‍ය වියදම් මඟින් අපේක්ෂිත සමාජීය හා ආර්ථික ප්‍රතිඵල සැබවින්ම අත්කර දෙන්නේද යන්න සොයා බලා කටයුතු කිරීම එහි වගකීමයි. - අග්‍රාමාත්‍ය...
Jul.22

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Jul.22

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Jul.22

ජනාධිපති මන්දිර සහ අමාත්‍යවරුන් සඳහා වෙන්කර තිබූ නිල බංගලා භාවිත නොකිරීම වත්මන් රජයේ ප්‍රධාන දේශපාලන ප්‍රතිපත්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජූලි 22) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.
Jul.22

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Jul.23

මෙරට A සහ B ශ්‍රේණිවල මාර්ග, අධිවේගී මාර්ග සහ ඒවාට අදාළ පාලම් ඇතුළත් ජාතික මහා මාර්ග පද්ධතිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, වැඩි දියුණු කිරීම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම යන...
Jul.21

2026 වර්ෂයේ දී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54 කින් සමන්විත Standard මාදිලියේ නව බස් රථ 600ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක...
Jul.21

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
Jul.21

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිවිද්‍යා පීඨ ඉඩම් පරිශ්‍රයෙහි යෝජිත මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශූන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය...
Jul.14

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රජයේ වගවීම ඉල්ලා විරෝධතාවයේ නිරත වූ සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල්...
Jul.22

ඇමෙරිකානු හමුදාව ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වන රාත්‍රියටත් දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ
Jul.21

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 930දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Jul.20

ඉන්දියාව පළමුවරට හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සේවාවක් ආරම්භ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
Jul.20

මෙරට සංචාරයක නිරත ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයේ (WOSM) ආසියා-පැසිෆික් කලාපීය (APR) බාලදක්ෂ කමිටුවේ සභාපති ආචාර්ය එම්. සින් බින් බිඩින් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්...
Jul.18

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15