ජනපති වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම ගැසට් නිවේදය පහත සදහන් වේ.
Jul.31
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම ගැසට් නිවේදය පහත සදහන් වේ.
Jul.31
තාවකාලික කාන්තා රැකවරණ මධ්‍යස්ථානයක් පසුගියදා(29) නුවරඑළියේදී විවෘත කෙරිණි.
Jul.31
ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029හි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති...
Jul.31
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පසුගියදා (27) රන්දෙනිගල සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Jul.31
තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්‍රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක් කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වාදී තිබේ.
Jul.31
ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රි ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින...
Jul.30
නව තානාපතිවරුන් 5, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේ දී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදී ඇත. ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය...
Jul.29
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.
Jul.26
ජනතාව පැතු දේශය ගොඩනැගීමෙහි ලා රාජ්‍ය නිලධාරින් ගනුලබන ඕනෑම යහපත් නිවැරදි තීරණයක් වෙනුවෙන් ම රජය පෙනීසිටින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා පවසයි.
Jul.26
දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය විවාද කිරීම ලබන අගෝස්තු 5 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි.
Jul.25
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මෙරට සමස්ත සමාජ තලයත්, ආර්ථික තලයත් එකවර ඔසවා තැබීමට සියලු දෙනාම එක් වෙමු සෑම දරුවෙකුටම ප්‍රශස්ථ මට්ටමේ පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව භාර ගන්නවා ...
Jul.24
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම ගැසට් නිවේදය පහත සදහන් වේ.
Jul.31
WhatsApp ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක් කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබේ.
Jul.30
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2025/ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවීම මේ දිනවල සිදු කෙරේ.
Jul.29
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ.
Jul.28
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Jul.27
පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
Jul.31
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය...
Jul.30
මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක්...
Jul.30
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Jul.30
The Ambassador of the Federal Republic of Germany Dr. Felix Neumann met with Hon. Speaker of Parliament Dr. Jagath Wickramaratne on 23rd July 2025 at the Parliament premises. The Secretary...
Jul.29
ඕනෑම විශේෂ අවස්ථාවක කේක් කෑල්ලක රස බලන එක දැන් අපිට පුරුද්දක්. බිබික්කන්, එහෙමත් නැත්නම් පොල් කේක් බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින කේක් වර්ගයක්. එකපාරට බලපුවහම මේ කේක් එක ටිකක් නත්තල්...
Jul.31
චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න...
Jul.16
ඕනම පවුලක කන්න ආසම කෑම මොකක්ද කියලා අහුවොත් වැඩිම මනාපය ලැබෙන්නෙ කේක්වලට ඒ කේක් අතරිනුත් වැඩිම දෙනා කැමැති වෙන්නෙ චොකලට් කේක් වලට. අන්න ඒ නිසා අපි කියලා දෙන්න යන්නෙ හරිම...
Jul.11
ලස්සන පාටින් තිෙයන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට උපන්දින සාදයකට නියමෙට ගැළපෙනවා. බටර් කේක් එකක් හදාගන්න දන්න ඔයාලට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙමේ.
Jul.06