
වෙසක් පොහොයට සිරකරුවන් අනීතිකව නිදහස් කිරීමේ තවත් තොරතුරු හෙළි වෙයි
මෙවර වෙසක් පොහොය දින ජනපති පොදු සමාව දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිප දෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පුළුල් විමර්ශනයක දී...
Jun.09