Monday, June 09, 2025
Follow Us
වෙසක් පොහොයට සිරකරුවන් අනීතිකව නිදහස් කිරීමේ තවත් තොරතුරු හෙළි වෙයි

මෙවර වෙසක් පොහොය දින ජන­පති පොදු සමාව දුන් සිර­ක­රු­වන්ට අම­ත­රව සිර­ක­රු­වන් කිහිප දෙනකු බන්ධ­නා­ගා­රය විසින් අනී­තික ලෙස නිද­හස් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ආරම්භ කර ඇති පුළුල් විම­ර්ශ­න­යක දී හෙළිවී තිබෙන බව වාර්තා වේ

මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාජව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරුව් වෙමින් පවතින බවත් ඒ් සෙම්බන්ධව ද ඉදරි විමර්ශන සිදු කරනු ලබන බවත් පොලීසිය මාධ්‍ය කොට්ඨාසය නිවේදයක් නුකත් කරමින් සඳහන් කරයි.

මිට අදාළව බන්ධනාගාර කොමිසාරිස් ජෙනරාල්වරයාගෙන් ප්‍රශ් කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද එම නිවේදනයේ සඳහන් වේ.

 එම නිවේදනය පහත සඳහන් පරිදේ වේ.

Media on 2025.06.08 at 1325 ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කිරීම