Thursday, November 21, 2024
Follow Us

Political

10 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය අද

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (නොවැ. 21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විණි.

Nov.21

agamya fb banner

Social and Equity

Social and Equity

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Nov.20

Social and Equity

උත්සව සමය කේන්ද්‍ර කර ගෙන විශේෂ වැටලීම්

උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වැනිදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.‍

Nov.19

Social and Equity

“මහජන දිනය” ZOOM ඔස්සේ

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ මහජන පැමිණිලි, තොරතුරු සහ පොලිස් නිලධාරීන්ගේ ගැටළු නිරාකරණය සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “මහජන දිනය” සෑම සතියකම මුල් රාජකාරි දින මාර්ගගත...

Nov.19

Social and Equity

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Nov.18

Social and Equity

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතයි

Nov.18

Political

Political

10 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය අද

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (නොවැ. 21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විණි.

Nov.21

Political

රාජා­සන කතා­ව අද පෙරවරු 11.30ට

ස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා ­වා­රය ආරම්භ කිරී­මෙන් පසුව, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පෙර­වරු 11.30ට පමණ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හෙවත් රාජා­සන කතාව සිදු­කි­රී­මට නිය­මි­තය.

Nov.21

Political

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති සිය රාජකාරී අරඹයි

නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යධූරයේ දිවුරුම් දුන් වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර වැඩ භාර ගත්තේය.

Nov.19

Political

මුලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි – නව අධිකරණ ඇමති කියයි

රටක ආර්ථික සමාජීය පරිවර්තනයක් ඇති කර ගැනීමට නම් මුලිකවම නීතියේ ආධිපත්‍යය අවශ්‍යය බව නව අධිකරණ ඇමති නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Nov.19

Political

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.

Nov.18

State

State

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Nov.21

State

නාඩු සහල් හිඟයට රජය ගත් තීරණය

වෙළෙඳ පොළේ පවතින නාඩු සහල් හිගය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙ‌ළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර...

Nov.20

State

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කෙරේ

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.  අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි.

Nov.19

State

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Nov.19

State

21 දා පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම් දීමක්

දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි.

Nov.19

International Affairs

International Affairs

Sri Lankan winners shine at 14th Top50 Global Awards 2024

The Top50 Professional and Career Women Global Awards 2024, organised by Women in Management (WIM), took centre stage in Kuala Lumpur, Malaysia, on 7 November, celebrating the extraordinary achievements of...

Nov.21

International Affairs

ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (18) පවත්වා තිබේ. 

Nov.18

International Affairs

India congratulates NPP victory

Indian High Commissioner Santosh Jha yesterday called on President Anura Kumara Dissanayake to congratulate his party’s victory at Thursday’s General Election.

Nov.16

International Affairs

කොරියාවෙන් ලංකාවට රැකියා අවස්ථා රැසක්

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.

Nov.13

International Affairs

කොරියාවෙන් ලංකාවට රැකියා අවස්ථා රැසක්

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි.

Nov.13

Women

Cookery

බටර් කේක් එකක් නිවැරදිව හදන්නේ කොහොමද?

කේක් හදන කොට ඇතිවන ගැටලුවලට ⁣මෙන්න මේ හේතු බලපාන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අතින් වෙන වැරදි මොනවාද කියලා බලන්නකෝ.

Nov.07

Cookery

බණ්ඩක්කා කඩල මිශ්‍ර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය කඩල ග්‍රෑම් 250ක් ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්

Nov.07

Beauty

සුදුම සුදු වෙනවද, නැත්නම් ලස්සන වෙනවද?

සමේ ඉස්මතු කළ යුතු තැන් (Contour) ඉස්මතු කරමින් මේක් අප් එක කිරීමට රූපලාවණ්‍ය ශිල්පියාට මනා දැනුම්වත් බවක් තිබිය යුතුයි.

Oct.31

Beauty

මුළු ඇඟම හැඩ කරන අඩු වියදම් සත්කාර

කාන්තාවක් හා රූපලාවණ්‍ය යනු එකිනෙකට බැඳී පවතින්නකි. ඇයි මේ කාන්තාවක් රූපලාවණ්‍ය ගැන හිතන්න ඕනේ? රූපලාවණ්‍ය කියන්නේ ලස්සන කියන එකම නොවෙයි. නීරෝගිකම හා පිරිසුදුකම අතර බැඳිල තියෙන දෙයක්. කාන්තාවක් තමන්ගේ ස්වාභාවික...

Oct.29

Cookery

චිකන් ඩම් බිරියානි

හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.

Oct.29