Monday, December 29, 2025
Follow Us
State

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

State

Prime Minister Mahinda Rajapaksa yesterday said a new government will introduce laws making it mandatory to present agreements with regard to state properties in parliament before signing them.

State

පාසල් ආශ්‍රිතව සංවිධානය වන දින සැමරුම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

State

The ‘silent period’ in relation to the August 5 General Elections will start at midnight on August 2, the National Elections Commission announced today.

State

Voters who are at the quarantine centres are likely to lose the opportunity to cast their ballots at the general election on August 5 due to the absence of legal provisions to arrange advance voting for them, an official said yesterday.

State

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදෙස් රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත් ලබන සිකුරාදා (31) සිට ආරම්භ කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

State

රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා වන කමිටුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල පැවසීය.

State

President Gotabaya Rajapaksa yesterday assured that all the corruption, malpractices and irregularities in the Government will be eliminated and an efficient public service in the country will be established.

State

තාවකාලිකව නවත්වා තිබූ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය ජූලි 29 වැනි බදාදා ( අද) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්. සුෆ්යාන් මහතා සඳහන් කරයි.

State

The National Elections Commission has so far received a total of 5,601 complaints regarding election law violations and violent activities, the Commission said.

State

සිය රුව භාවිත කරමින් අපේක්‍ෂකයින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

State

මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර මුදවා ගැනීමට නම් පළමුව පාතාලය මර්දනය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

State

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

State

නිවාඩු ලබාදුන් රජයේ සියලූ පාසල් අගෝස්තු මස 10 වන දා සිට යළි අධ්‍යාපන කටයුතු අරඹන බවත් එහිදී සතියේ දින පහ තුළම ශ්‍රේණි 5ක් සඳහා පමණක් ළමුන් කැඳවීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව 5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.

State

President Gotabaya Rajapaksa says Colombo will be developed under a well-designed plan while addressing main issues faced by the people.

State

කොව්ඩ් වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දුන් ප්‍රාථමික ශ්‍රේණි ඇතුළු සියලුම ශ්‍රේණිවල දරුවන්ට අගෝස්තු 10 වැනි දා සිට පාසල් යලි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා පැවසීය.

State

දිවයින පුරා පවතින පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් කර තිබේ.

State

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිල දී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.