Tuesday, February 17, 2026
Follow Us
State

නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙමස 20 වැනිදාට පෙර ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

State

The Election Commission (EC) yesterday (10) said that they were still waiting for the report to determine the reason for the high number of rejected votes.

State

The new members to the Cabinet will be exclusively selected by President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa from the newly elected members of Parliament (MPs) this week, Sri Lanka Podujana Peramuna (SLPP) Secretary Sagara Kariyawasam said.

State

නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

State

One of the most important priorities of the Sri Lankan Prime Minister Mahinda Rajapaksa, who was sworn in on Sunday morning [August 8] will be the development of the Tamil-dominated Northern Province, which surprisingly unseated the Tamil National Alliance as the sole representative of Tamils, the Frontline magazine in India reported.

State

The names of the newly elected Members of Parliament has been gazetted by the National Elections Commission.

State

අභිනව රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) සුබ මොහොතින් සිය ධූරයේ රාජකරි ආරම්භ කිරීමට නියමිතය.

State

The new Cabinet will be sworn in on Wednesday (12), according to the Prime Minister's Office.

State

Prime Minister Mahinda Rajapaksa has requested the Acting Ambassador of the Embassy of China that the work on the Port City be expedited and to consider collaborating on drinking water and irrigation projects, the Prime Minister’s Media Division said.

State

අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවත වරක් ගාමිණී සෙනරත් මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

State

Senior Southern politician Mahinda Yapa Abeywardena is to be named Speaker of the ninth Parliament of Sri Lanka.

State

කැබිනට් අමාත්‍ය ධූර වෙනුවෙන් මෙතෙක් කාලයක් වෙන්ව තිබූ විෂය පථයන් රැසක් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

State

නව ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගැනීම සදහා ආණ්ඩුපක්ෂයේ ප්‍රබලයන් සහ ඇතැම් දිස්ත්‍රික්වලින් ඉහළම මනාප ලබාගත් අපේක්ෂකයින් විසින් සිදු කරනු ලබන ඉල්ලීම් හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි අප්‍රසාදයකින් පසුවන බව වාර්තා වේ.

State

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

State

මෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමි කරගෙන තිබෙනවා.

State

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා ලබා දුන් දීර්ඝ නිවාඩුවට පසුව අද (10) සිට සියලු ශ්‍රේණි සඳහා පාසල් වල අධ්‍යයන කටයුතු ආරම්භ වේ.

State

මේවර මහමැතිවරණයෙන් වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අභිනව නව රජයේ දහහතර වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීම කැළණිය රජමහා විහාරස්ථානයේ දී අද (09) උදෑසන 8.30ට මහත් අභිමානයෙන් පැවැත්වෙයි.

State

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.