Wednesday, August 26, 2026
Follow Us
මුසම්මිල් ඌවට – කොල්ලුරේ වයඹට – ආණ්ඩුකාරවරුන්ට මාරුවක්

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

(Lanka Leads)