President’s Secretary Dr.P.B. Jayasundara this week (24) told a private television station that Sri Lanka has amassed vehicles enough for the next two and a half years during the five-year period of 2014-2019.
Chief Epidemiologist Dr Sudath Samaraweera said there was a trend of illegal immigrants entering the country from India posing a threat of spreading COVID-19 in the country.
The report on the recent sudden power failure has been handed over to the Minister of Power Dullas Alahapperuma.
President Gotabaya Rajapaksa has named four senior members of the Buddhist clergy to the Presidential Task Force appointed to conduct a comprehensive survey of archaeological sites in the Eastern Province and recommend measures to preserve them.
A new set of regulations would be introduced through the Vote on Account (VOA) to be presented next month, to further tighten protective measures of the environment, Secretary of the Environment Ministry, Dr. Anil Jasinghe said yesterday.
කිතුල් ආශ‍්‍රිත කර්මාන්තය සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට සහ තල් ගස් කැපීම තහනම් කරමින් පනවා ඇති නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා එම කරුණු පෙන්වා දී ඇත්තේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදීයි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිලිබඳ තොරතුරු ඇතුලත් සාර සංග්‍රහයේ පළමු වෙළුම අද (25) පාර්ලිමේන්තුවේ දී එළිදක්වනු ලැබුවා.
The daily passenger revenue of the Sri Lankan Railways has dropped from Rs.17 million to Rs. five million, Railways General Manager Dilantha Fernando said.
රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට පියවර … කෘෂි නවෝත්පාදනයට පර්යේෂණ … පොහොර භාවිතයේ නව පෙරළියක් …
සතියේ සෑම සඳුදා දිනක්ම ‘කර්මාන්ත දිනයක්’ ලෙස නම් කර, එය කර්මාන්තකරුවන් සඳහා වෙන්කර කර්මාන්තකරුවන්ට අමාත්‍යවරයා සෘජුවම හමු වීමේ අවස්ථාව සලසා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කර තිබේ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි ළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා විසින් රජයට යෝජනා කර ඇත.
සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් යටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
President Gotabaya Rajapaksa has gazetted the names of secretaries to 35 State Ministries.
නාස්තිය හා දූෂණය වළක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් මෙරටට අවශ්‍ය බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසනවා.
The experts’ committee report on the proposed Millennium Challenge Corporation (MCC) agreement will be referred to the new Cabinet, Foreign Secretary Jayanath Colombage said.
ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත.
කප්පම්කරුවන්ට බිය නොවී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එන ලෙස දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටින බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
Page 467 of 644