නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය අගෝස්තු (13) නිකුත් විය.
වරාය හා නාවික අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන සහ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා ලේකම්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.
Several Cabinet and State Ministers assumed duties yesterday while many others are to assume duties today (14).
State Minister of Provincial Councils and Local Government, retired rear admiral Sarath Weerasekara who assumed duties yesterday, pledged to remove all clauses -- in the 13th Amendment to the Constitution -- which are detrimental to the well-being of the nation.
මහ මැතිවරණයෙන් පසුව පළමු පාර්ලිමේන්තු රැස්වීම සඳහා මේ වනවිට සියළු කටයුතු සුදානම් කෙරෙමින් තිබෙනවා. එහිදී කාරක සභා ද අලූතින් පත් කිරීමට නියමිතයි.
සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දුන් උපදෙස් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
President Gotabaya Rajapaksa will present the new Government’s Policy Statement at a ceremonial sitting of the first session of the ninth Parliament on Thursday afternoon, the same day the newly-elected MPs will be sworn in. Parliament will meet at 9:30 a.m. on 20 August where the new Speaker will be appointed first, following which the MPs will take their oaths before him. His appointment was reported exclusively in the Daily FT on Monday 10 August. The Speaker will be sworn in by Secretary General of Parliament Dhammika Dasanayake in keeping with the Standing Orders of the House. Sittings will be suspended after this and will resume at 3 p.m. when the President will deliver the Statement of Government’s Policy as provided by Article 33(2) of the Constitution.
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
Foreign workers in Sri Lanka must pay a mandatory tax, the Inland Revenue Department (IRD) said.
The Government is keen to revive investor confidence and improve the ease of doing business as the Finance Ministry maps a path to economic recovery and debt management, State Minister of Finance, Capital Markets and State Enterprises Reform Ajith Nivard Cabraal said yesterday.
උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිසේත් ඉඩ නොතබන බව නව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
Health Services Director General Dr. Anil Jasinghe has been appointed as the Secretary to the Ministry of Environment by President Gotabaya Rajapaksa today.
ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු එළඹෙන අගෝස්තු 17 වන දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි.
Education Minister Prof. G.L.Peiris said that there will be a structural change in the education system aiming to meet the requirements of the ever advancing world.
සියලුම කැබිනට අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සදුදා (17) දිනට ප්‍රථම සිය අමාත්‍යංශවලට ගොස් රාජකාරී බාරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් කර තිබේ.
19 වැනි සංශෝධනයේ කෑලි ගලවන 20 වැනි සංශෝධනය සැප්තැම්බර් මස මැද වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය මේ වන විට සකස් කරමින් තිබෙන බවත් නව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.
President Gotabaya Rajapaksa handed over letters of appointment to new Secretaries to 25 Cabinet Ministries at the Presidential Secretariat yesterday (13).
ඊයේ දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය සහ කැබිනට් ඇමති වරුන්ට අමතරව තවත් ව්‍යාපෘති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තාවේ
Page 466 of 638