Tuesday, February 17, 2026
Follow Us
State

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය පිළිබඳව වහාම සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ගුවන්තොටුපළ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

State

‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා එක්ලක්ෂ පනස් දහසක් ලබා දීමේ වැඩ සටහන යටතේ තෝරා ගත් රැකියා ලාභී උපාධිධාරීන්ගේ නම් අද (16දා) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය.

State

Security agencies had received 97 warnings prior to the Easter Sunday attacks, Defence Secretary Major General (Retd) Kamal Gunaratne said.

State

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන නව රජයේ පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

State

The Tourism Ministry will shortly submit a cabinet paper seeking approval to increase the duty-free allowance for incoming passengers to buy goods and introduce more products for purchase in a bid to revive the duty-free business which has collapsed due to the interruption of airport services.

State

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

State

සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දුන් උපදෙස් වලට මුල්තැන දෙමින් අද (17)සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ

State

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා (19) පැවැත්වෙනවා. උදෑසන 10.00 ට ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

State

අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍යවරුන්ට දන්වා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

State

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

State

මෙවර අමාත්‍ය ධුර වෙන් කිරීමේදී මෙරට දේශීයත්වය මුල් කර ගනිමින් අමාත්‍යාංශ වෙන් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

State

President Gotabaya Rajapaksa has instructed that steps be taken to move the ministries and state institutions maintained in private buildings to government owned buildings.

State

All Members of Parliament have been requested to attend the first sitting of the 9th Parliament which is scheduled to commence at 9.30 am on the 20th of August.

State

නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හෙට (17) සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය

State

Newly appointed Foreign Secretary Admiral (Retired) Prof. Jayanath Colombage said he would re-evaluate the foreign policy adopted so far and focus closely on a ‘South Asia, ASEAN and Asia centric approach ‘.

State

ලබන 20 වැනිදා පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය චාම් අයුරින් අභිමානවත්ව පැවැත්වීමට තීරණය කර තිබේ.

State

Over 220 new Members of Parliament registered online by yesterday evening ahead of the inauguration of the ninth Parliament on Thursday, parliamentary sources said. Parliament introduced an online registration system for MPs this year deviating from the traditional process to make it Covid-19 free.

State

2021 නිවාඩු දිනයන්

Read More