20 ගැන තවත් තීරණයක් අද කැබිනට් අනුමැතිය හිමිවූ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද පෙරවරු 11.00 ට රැස්වන ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිතයි. (Neth)