ඉදිරි වසර පහ තුළ ඖෂධ අපනයනය කෙරෙන ප්‍රධාන රටවල් වන අයර්ලන්තය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව මට්ටමට ශ්‍රී ලංකාවත්......
- බැසිල් රාජපක්ෂ - සභාපති, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය
අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කර සිටිනවා.
President Gotabaya Rajapaksa yesterday reviewed the 150,000 employment program, which will be in effect from 2 September onwards, and emphasised that graduates should be given posts in line with their qualifications and the low-income job quota should go to the most deserving.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධනය සඳහා සිදු කළ ප්‍රථම රැස්වීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී අගෝ. 18 දින පැවැත්විණි.
වර්තමානයේ මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
The Ministry of Justice will not allow any harm to come to the Constitution or the public that benefits from it, new Justice Minister Ali Sabry said yesterday.
The Government has commenced the drafting of a new budget for the year 2021, the Colombo Gazette learns.
මෙරට පවතින කහ හිඟයට පිළියමක් ලෙස ඉදිරි වසර එකහමාරක කාලයක් සඳහා කහ පිටරටින් ආනයනය කිරීමට අවසරය ලබාදෙන බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවැසීය.
Prime Minister Mahinda Rajapaksa yesterday assumed duties as the Finance Minister. State Minister of Finance and Capital Markets and Public Enterprise Reform Ajith Nivard Cabraal, State Minister of Samurdhi, Microfinance, Self-Employment and Business Development Shehan Semasinghe, Education Minister Prof. G.L. Peiris, Highways Minister Johnston Fernando, Central Bank Governor Prof. W.D. Lakshman, Secretary to the President Dr. P.B. Jayasundera, Secretary to the Prime Minister Gamini Senerath, Finance Ministry Secretary S.R. Attygalle and well-wishers attended the ceremony.
President Gotabaya Rajapaksa said the creation of the ‘unorthodox’ state ministries was to pave the way for a people-centric national economy so that the people would be its stakeholders.
ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කර ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
නව රජයේ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූ නාමල් රාජපක්ෂ මහතා අද (18) සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2015 වර්ෂයේ බලයෙන් ඉවත්ව යන විට ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වුණු නගරය බවට කොළඹ නගරය පත් කිරීමට අපට හැකියාව ලැබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
The disrupted power supply was restored up to fifty per cent after six hours, Ceylon Electricity Board (CEB) Chairman Vijitha Herath said.
ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීද පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කොට ඇත.
Dinesh Gunawardena has been appointed as the Leader of the House while Johnston Fernando has been named the Chief Government Whip, DG of the Department of Government Information - Nalaka Kaluwewa said.
The list of graduates eligible for employment under the programme to award employment opportunities to 50,000 graduates has been published on the official website of the Ministry of Public Services, Provincial Councils and Local Government.
Page 464 of 638