Monday, January 12, 2026
Follow Us
සාමාන්‍ය පෙළ අසමත් 310ක් වරාය අධිකාරියේ සේවයට අරන්. ලොකු ප්‍රශ්නයක් මේක - රත්තරං

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයත් අසමත් පුද්ගලයින් 310 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සේවයට බඳවාගෙන ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මෙය විශාල ප්‍රශ්නයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

(LNW)