Monday, January 12, 2026
Follow Us
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් ප‍්‍රචාරය කිරීම ගැන ආණ්ඩුව තීරණයක් ගනී

සියළුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් සහ ප‍්‍රචාරක, අයවැයෙන් සියයට 25 ක පමණ වටිනාකමින් යුත් ප‍්‍රචාරණ වැඩසටහන් රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් අනිවාර්යයෙන් ප‍්‍රචාරය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යවරයායි.

ඒ, රාජ්‍ය මාධ්‍ය ආයතන රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යාමේ අරමුණින්.

(Neth)