The government has decided to administer Pfizer vaccines to nearly 1,000 students going overseas for higher education, Army Commander Shavendra Silva said.
බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
The Pfizer vaccination in Colombo which was under way as the second dose for the AstraZeneca vaccine, has been postponed as the AstraZeneca vaccine will be available from the third week of July, Colombo Mayor Rosy Senanayake said yesterday.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනු ලැබුවා.
අද (08) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා භාවයට පත්කරන ලද බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තමන් කටයුතු කරන්නේ ඇමතිවරයා හැටියට නොව ඔබගේ සහයකයා ලෙස බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධූරයේ වැඩ භාරගනිමින් පැවසුවේය.
ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් ගැසට් කර තිබෙනවා.
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන්ව නිරෝධායනට ලක් නොකිරීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටිනවා.
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබේ.
වාහන ආනයනය කිරීමේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර කීවේය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහී තලයකට ගෙන ඒම සඳහා සකස් කළ සැලසුම් මේවනවිටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
හෙට පස්වරු 9 යි 30 සිට ලබන 10 වනදා පස්වරු 09 යි 30 දක්වා කාලය තුළ මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
The Government has planned to open up the country within two months after vaccinating its citizens at least with a single dose, Tourism Minister Prasanna Ranatunge said today.
Army Commander Shavendra Silva said that the administering Pfizer vaccines by the Army as second dose to those who had been vaccinated with AstraZeneca will be stopped from today as Sri Lanka will receive 1.4 million doses of AstraZeneca by the 3rd week of July.
කොළඹ වරයට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට අදාළව රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇත.
Page 331 of 642