ජනාධිපතිතුමා, ප්‍රමුඛ රජය මාධ්‍ය මර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග ලේකම් ධුර කිහිපයක් වෙනස්වීමට නියමිත වේ. බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍ය ධුරය හිමිවීමට නියමිත වන අතර ඒ අනුව එම අමාත්‍යංශයේ ලේකම් ධුරයද වෙනස් වනු ඇත.
ඊයේ(05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බවයි.
රුපියල් බිලියන 372ක අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වනවිට සිදුව ඇති බවට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටු අනාවරණයක් සිදුකර තිබේ.
1 සිට 13 ශ්‍රේණි සඳහා අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් රූපවාහිනී නාලිකා 20ක් ස්ථාපනය කීරීමට රජය සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
පර්පෙචුවල් සමූහයේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.ඒ. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශයේ නිර්දේශය මත සුරාබදු
දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය ආයතනවල කටයුතු ලබන සතියේ සිට නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ‘අරුණ’ට පැවසීය.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ රජ්‍ය සේවය නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා මේ දිනවලදී සිදුකරන බවය.
සතොස සහ සමූපකාරවල මැදිහත්වීමෙන් රතු පරිප්පු සහ සුදු සීනි ආනයනය කිරීමට රජය තීරණයකර තිබේ.
වනෝද්‍යාන සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව සංචාරකයින් සදහා විවෘත කිරීම පිළිබද මේ වනවිට සාකච්ඡා කෙරෙමින් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. සංස්කෘතික නැරඹුම් ස්ථානද සංචාරකයින් සදහා විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙමින් ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සදහන් කළේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශය මත පමණක් ඔක්සිජන් සහ ශ්වසන උපකරණ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දී තිබේ.
යල කන්නයේ වී මිලදි ගැනීමේ වැඩසටහන යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 50 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 52 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55 කටත් වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ක්‍ෂණිකව රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව පොලීසිය පවසනවා. රියදුරු බලපත්‍ර සදහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර් ගත කර රියදුරු විසින් සිදුකරන වැරදිවලට අනුව අදාළ ලකුණු අඩු වන ක්‍රමවේදයක් ඉදිරියේදී හදුන්වා දෙන බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ.
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.
Health authorities yesterday clarified as to why spas were allowed to operate as per the revised health guidelines issued on Sunday.
දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් අද (06) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වා සිටිමින් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
The first dose of Chinese Sinopharm COVID-19 Vaccine will be given today for the people who are over 30 years of age at the Colombo Municipal Council's (CMC) vaccination centres.
Along with the government's COVISHIELD vaccination programme, a significant number of teachers have been given the vaccine, the Education Minister, Prof. Peiris, said.
Page 332 of 642