අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම ඇමරිකානු ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ ඇතැම් රටවල් ෆයිසර් එන්නත හැර වෙනත් එන්නත් පිළිනොගැනීමයි.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබු කටයුතු කිහිපයක සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
වයස අවුරුදු 18 ඉක්මවූ තරුණයන්ට හමුදා පුහුණුව ලබාදිය යුතු බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල විය. විවේචකයන් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දෙයන් බලයට පත් ආණ්ඩුව මිලිටරි ආණ්ඩුවක් බවට පත්වෙමින් යන බවයි.
අද (16) උදෑසන 6 සිට පුත්තලම දිස්ත්‍රික්කයේ සහ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර ඇත.
The government’s intention is to conserve the Muthurajawela wetland as a protected zone and hand it over to the Wildlife Department, Environment Minister Mahinda Amaraweera said.
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.
Tourism Minister Prasanna Ranatunga yesterday declared open the Bandaranaike International Airport’s (BIA) new emigration terminal, which had been revamped with an investment of Rs. 430 million.
විදෙස් තරග සංචාරයක් නිමවා මෙරටට පැමිණීමෙන් අනතුරුව නිරෝධානයට ලක්කර සිටි ක්‍රීඩකයන් පිරිසක් නිරෝධායන නීති කඩකරමින් සාදයක් පවත්වා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අදාල ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.
The COVID committee has decided to suspend all inter-provincial bus and train services until August 1 from tomorrow, Transport State Minister Dilum Amunugama said.
President Gotabaya Rajapaksa yesterday kicked off the ‘City University’ program first announced in the national policy framework ‘Vistas of Prosperity and Splendour’.
මෙරටට වාහන ආනයනය සදහා යළි ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. විද්‍යුත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඉදිරියේදී යම් සලකා බැලීමක් කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ලෙක්ම්වරයා කියා සිටියේ.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික වනෝද්‍යාන අද (16 වැනිදා) සිට විවෘත කරන බව වනජීවි සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවැසුවේය.
Sri Lanka has identified oil and gas deposits currently valued US 240 billion, Energy Minister Udaya Gammanpila said.
ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම් කරමින් ඖෂධ ශාලාවල විකිණීමට ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
අගෝස්තු 01 දා සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් නිපදවීම, බෙදා හැරීම හා අලෙවිය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව උද්ඝෝෂණවල නිරත වන්නන් සිදු කළ යුත්තේ වර්තමානයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.
අධික වර්ෂාවක් පවතින කාලවල වැසි ජලයෙන් සහ පිටාර ගලන කැලණි ගගේ ජලයෙන් යටවෙන කොළඹ නගරය, මෙවර පැවැති වැසි සමයේදී යට නොවී තිබීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගංවතුර පාලනය සඳහා සකස්කර ක්‍රියාත්මක කිරීමට දුන් සැලසුම් සහ උපදෙස් හේතුවූ බව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.
Page 330 of 645