Thursday, March 12, 2026
Follow Us
තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය මෙන්න


තවත් ප්‍රදේශයක් අද(21) උදෑසන 06 සිට හුදෙකලා බවින් නිදහස් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කර තිබේ.

(Aruna)