Friday, May 01, 2026
Follow Us
State

බාර් එකට ගිය අයට කළ දේ

State

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස තමන් කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, ඔහු එම ධූරය දැරීමට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්තිතෙන්නකෝන් ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.

State

ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

State

දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම රුපියල් මිලියන 03 බැගින් ප්‍රතිපාදන 2022 අයවැයෙන් වෙන්කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

State

2022 වසරේ නිදහස් දින සමරුම ගැන ගත් තීරණය

State

පුරාවිද්‍යා පනතට ගෙනඒමට නියමිත නව සංශෝධන මගින් පුරාවස්තුවලට හානි කරන පුද්ගලයින්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

State

The Education Ministry is hoping to reopen schools that have lesser than 200 children from Grade five and below from October 15, Education Ministry Secretary Prof. Kapila Perera said.

State

ඔක්සිජන් ගැන රජය ගන්නා තීරණය

State

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන එළඹෙන නොවැම්බර් මාසයේ දෙවන සතිය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරනවා.

State

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දොරින් දොරට දේශීය ඖෂධ මංජුසාව බෙදාදීමේ වැඩසටහන ඉදිරි සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට බෙදාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද, මෙහි පළමු මංජුසාව එමෙම සතියේ සිකුරාදා දින පිරිනැමීමට බලාපොරොත්තු වන බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සදහන් කළේය.

State

කෙරවළපිටිය බලාගාරය සම්බන්ධයෙන් රහසිගතව ඇමරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ ගිවිසුමක් අත්සන කර තිබෙන බවට වන ආන්දෝලනත්මත කාරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අද (22) අගමැතිවරයා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු කැඳවා තිබේ.

State

ඔක්තෝබර් 01 සිට බදු සංශෝධනයක් වෙයි

State

Investigations are being conducted on the statements made by Ven. Galagodaaththe Gnanasara Thera that a second extremist attack is imminent, Minister of Public Security Sarath Weekeraserna told Parliament yesterday.

State

At least a thousand policemen will have to be appointed to each police station, considering the large number of persons against whom arrest warrants have been issued, Minister of Public Security Sarath Weerasekerra told Parliament.

State

අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට

State

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර විසින් පොලිස්පතිවරයා වෙත කළ ලිඛිත ඉල්ලීමකට අනුවයි.

State

Assuring that there was no influence on Director General of the National Zoological Gardens, Ishini Wickremesinghe to resign from her position, Wildlife and Forest Conservation Minister C.B. Ratnayake said today she resigned on her own accord.

State

බඩු මිල වැඩිකරලා පාරිභෝගිකයා ආරක්ෂා කරන විදිහ ගැනත් ඇමැති කියයි