Saturday, February 21, 2026
Follow Us
State

මෙරට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ජනතාව එන්නත් කිරීම සඳහා ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන හා විශේෂ එන්නත්කරණ මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

State

අද පැය 3යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්

State

සිපිට්කෝ ඉන්ධන මිල ආයෙත් වැඩි වේ

State

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන අගහරුවාදා ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

State

විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

State

Claiming that restricting the imports of 367 non-essential items without a valid licence was not a total ban, State Minister Shehan Semasinghe said yesterday it was only a temporary measure.

State

ඉන්ධන, ගෑස් පෝළිම් වැනි තත්ත්වයන් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට තවත් මාස 07 ක් පමණ ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

State

Finance Minister Basil Rajapaksa said that they are trying to provide relief to people as much as possible, despite the challenges posed by the Russia-Ukraine conflict.

State

රජයක් වශයෙන් කුමක් කළත් ඊට හොඳක් කියන ජනතාවක් මේ රටේ නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

State

මිල ඉහළ දැමුව ද ඩීසල් අලෙවියෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් පාඩු ලැබීමට සිදුවන බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වයන් යටතේ ඩීසල් ලීටරයක මිල රුපියල් 120 කින් වැඩිකළ යුතු වුවත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කෙරුණු සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 55 කින් පමණක් බවයි.

State

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එහි විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වන සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබන මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

State

අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යංශය ගත් තීිරණය ක්‍රියාවට නැංවීමේ කටයුතු මේවනවිට සකස් කරමින් පවතින බව ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස් කරුණාරත්න පවසනවා. එම කටයුතු ක්‍රියාවට නැංවීමේදී ප්‍රායෝගික ගැටළු ද මතුවන බැවින් කිසිඳු පාර්ශවයක් අපහසුතාවට පත් නොවන පරිදි කටයුතු කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි ඇය නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

State

මිල ඉහළ දැමුව ද ඩීසල් අලෙවියෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් පාඩු ලැබීමට සිදුවන බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වයන් යටතේ ඩීසල් ලීටරයක මිල රුපියල් 120 කින් වැඩිකළ යුතු වුවත්, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කෙරුණු සංශෝධනයේදී ඩීසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 55 කින් පමණක් බවයි.

State

හැකි අයුරින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මුදල් අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

State

සා/පෙළ ලියපු සිසුන්ට විශේෂ පණිවුඩයක්

State

ඇමති නාමල්ගෙන් ඉල්ලීමක්

State

ලබන සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසැල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

State

ඖෂධ මිල ගැන රජය ගත් තීරණය