Monday, May 04, 2026
Follow Us
මුදල් අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි

ආටිගල හදිසියේ ගත් තීරණය


මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව ද සඳහන්ය.
ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කර තිබෙන අතර දින 54 ආණ්ඩුව සමයේදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්විය.

(Aruna)