Saturday, May 11, 2024
Follow Us
නියෝජ්‍ය කථානායක ඉල්ලා අස්වෙයි

රංජිත් සියඹලාපිටියගෙන් ජනපතිට ලිපියක්


නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම්දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව ඔහු නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දැනුම්දී තිබේ.

(Aruna)