පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වලින් ඖෂධ නිකුත් කිරීම පවා සීමා කර ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් තිලකරත්න පැවසුවේ කොළඹ ජාතික රෝහලේ පවා ඖෂධ ලබා දීම සීමා කර ඇති බවයි.
අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
No CPC fuel price increase tonight Power and Energy Minister Kanchana Wijesekera said that there is no truth behind a fuel price increase tonight.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ප්‍රශ්නගත ඉඩමකට අදාළව කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කරමින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (Sri Lanka Tourism Development Authority – SLTDA) සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු පිළිබඳව ඉකුත් පෙබරවාරි මස LNW අපි ඔබට තොරතුරු වාර්තා කළෙමු. එපමණක් නොව එම ප්‍රශ්නගත ඉඩමට අදාළව සංචාරක අධිකාරියේ බලය අවභාවිතා කරමින් මුල පටන්ම කිමාලි ප්‍රනාන්දු හැසිරුණු අන්දම, ඇගේ පවුල් සංග්‍රහය හා ඊට අදාළව ලබා දුන් අධිකරණ නියෝග පවා නොතකමින් ඈ හැසිරුණු අන්දම පළමු වරට හෙළිදරව් කළේ LNW අප ය.
විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Public Security Minister Prasanna Ranatunga yesterday requested the Police to ensure that public services are maintained as normal despite protests.
පසුගිය සතියේදී පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් 27 දෙනාට අමතරව මීට පෙර පත්කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුත් තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධුරවල කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
රට ආර්ථික අර්බුදයක සිටින මොහොතක උද්ඝෝෂණ සහ විරෝධතා ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිළධාරීන්ට අලුතින් උපකරණ ලබා දීමක් සිදු කර ඇතිද ? මේ දිනවල සමාජ මාධ්‍ය වල වැඩි වශයෙන් කතා වන මාතෘකාවක්.
First Cabinet meeting since appointment of 22 new Cabinet ministers
Proposals to reintroduce 19th Amendment to be presented to Cabinet
පවතින තීරණාත්මක මොහොතේ රටේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්න උදෙසා විදෙස් රටවල් ලබාදෙන සහාය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
President Gotabaya Rajapaksa has apprised the Mahanayake Theras of the three chapters regarding the future actions to be taken to recover from the present crisis situation in the country.
Page 192 of 638