Friday, July 24, 2026
Follow Us
පාසල් නිවාඩු දෙයි

පාසල්වාරය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්


2022 වර්ෂයේ පළමු පාසල් වාරය හෙටින් (20) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ අනුව දෙවැනි පාසල් වාරය එළැඹෙන ජූනි 06 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

(Aruna)