Friday, February 20, 2026
Follow Us
භූමිතෙල් ලබාදීම සීමාවෙයි

බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්


ඉදිරියේදී භූමිතෙල් ලබාදීමත් සීමාකිරීමට සිදුවෙන බව අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

භූමිතෙල් ලබාගැනීමේදී සිදුවෙන අවභාවිතය අවම කිරීම වෙනුවෙන් එම පියවර ගැනීමට නියමිත බවත් ධීවරයින් සහ හඳුනාගත් අඩු ආදායම් ලාභීන්ට ඉන් බාධා නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

(Aruna)