Friday, February 20, 2026
Follow Us
State

ආර්ථික සහාය සාදරයෙන් පිළිගන්නවා – ජනපති

State

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු කියා සිටියේ මෙම මුදල සොයා ගැනීම සඳහා මේවනවිට ද දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

State

අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පරිදිම මුව ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

State

තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

State

උසස් පෙළ සිසුන්ට පණිවිඩයක්

State

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වුවද එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වළක්වා ඇති බව කණින් කොනින් අපට වාර්තා වුණා. ඒ මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ජා හේතුවෙන්.

State

සතොසේ සහල් මිල මෙන්න

State

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා වැඩිකිරීම අනුමත නොකරන බව රජය පවසයි.

State

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 18 වනදා

State

ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

State

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා වැඩිකිරීම අනුමත නොකරන බව රජය පවසයි.

State

ඉන්ධන ප්‍රවාහන රථ සඳහා අද දිනයේ සිට ආරක්ෂාව සපයන බව රජය විසින් දැනුම් දී ඇතැයි ඉන්ධන ප්‍රවාහන ටැංකි හිමියන් පවසනවා. එබැවින් අද සිට සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට දැනුම්දී ඇති බවයි ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා පැවසුවේ.

State

පොලිස්පති සී ඩී වික්‍රමරත්න අපකීර්තියට පත්වන ආකාරයෙන් එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රචාර පතුරුවා හරින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පසුගියදා රඹුක්කන පැවැති මහජන විරෝධතාවයේදී සිදුවූ ඇතැම් සිදුවීම්වලට ද පොලිස්පතිවරයා සම්බන්ධ කිරීමට මෙම උසස් පොලිස් නිලධාරියා උත්සහ කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

State

පැය 03 යි විනාඩි 20 ක් රටම අඳුරේ

State

රට තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගෙන දෛනික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

State

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පවසනවා. ඔහු කියා සිටියේ කොරෝනා ව්‍යාප්තියෙන් පසු රටට සංචාරකයින් ගෙන්වා ගැනීමට දැවැන්ත වෙහෙසක් දැරීමට සිදුවූ බවයි.

State

Sri Lanka has further relaxed the entry requirements to the country by removing the need for on-arrival PCR tests for non-vaccinated and partially vaccinated travellers.

State

Anura Yapa reads verbatim record of what Monetary Board officials, Cabraal told Committee
Says Cabraal had single-handedly made decision to float the rupee ignoring warning by Monetary Board members; Finance Minister nor Cabinet were aware
Says country’s economy in ruin as unsuitable persons were appointed to key positions
Insists Govt. must take responsibility for current situation as free float aggravated economic crisis