Wednesday, February 18, 2026
Follow Us
State

කලාප 20කට පැය 3ක විදුලි කප්පාදුවක්

State

ඉහළ ආරක්ෂාවක් තහවුරු කිරීමට සියලු පියවර

State

බස්රථයහි ගාස්තු ප්‍රදර්ශනය අනිවාර්යයි

State

ඩොලර් වගේම රුපියල් එකතු කිරීමත් අද ප්‍රශ්නයක්

State

හෙට සහ අනිද්දා සිදුවන අනතුරක් ගැන ලිපියක්

State

2022 උ/පෙළ විභාගය නොවැම්බර් පැවැත්වේ

State

The Cabinet Sub Committee which was formed to look into Cost of Living (CoL) earlier by President Gotabaya Rajapaksa, was re-appointed today.

State

විදුලිබල ඇමති කරන අලුත්ම හෙළිදරව්ව

State

Four fuel shipments including three diesel shipments are expected to arrive in Sri Lanka this month, Power and Energy Minister Kanchana Wijesekara said.

State

අක්කර 05 ක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කළ ගොවීන්ගේ ගොවි ණය කපා හැරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියා සිටියා.

State

ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරන්නැයි ඉල්ලීමක්

State

Driven by the jet fuel shortage and fund repatriation issues as a result of the foreign exchange crisis, airlines have halved air seat capacity to Sri Lanka by 53 percent over the past couple of months presenting another challenge for the country’s struggling tourism industry.

State

පවතින ආර්ථික ගැටලුවට යෝජිත විසඳුම් සහිත මාර්ග සිතියම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

State

විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් තීරණය

State

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබාදීම මහනුවර, මාතර සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාලවල ද අද සිට ආරම්භ වනවා. එහි පළමු අදියර ලෙස එක් එක් ප්‍රාදේශීය කාර්යාල සඳහා එක්දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සඳහා මෙම සේවාව සපයනු ලබන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර සඳහන් කළේ.

State

‘රජයෙන් නිවාඩු දුන්නත් ළමයින් එනවා නම් අපි උගන්වනවා’

State

අර්බුද නිමා වන ලකුණු

State

මේ මස අවසන් වනවිට දැනට පවතින ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත සඳහන් කළේ ජූලි 31 වනදා වනවිට ගෑස් මෙට්ට්‍රික් ටොන් 33,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද අඛණ්ඩව නිකුත් කළ හැකි වනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.