Tuesday, November 19, 2024
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

BOI කාර්මික කලාප වලටත් පැය 3ක විදුලි කප්පාදුවක්


අද (28) දිනයේදී ද පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදුව සිදුකෙරෙනු ඇත.

M,N,O,X,Y හා Z කලාපවලට හෙට අලුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3 ක් විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

කොළඹ නගරය ඇතුළු වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වායි.

https://www.scribd.com/document/584142586/Demand-Management-Schedule-on-26-07-2022?irclickid=V5xTyCSqWxyIWzQ3F%3A0DO3iaUkD3C-V5cUGgQI0&irpid=27795&utm_source=impact&utm_medium=cpc&utm_campaign=affiliate_pdm_acquisition_Sovrn%20Commerce&sharedid=&irgwc=1#from_embed

Aruna