Tuesday, May 05, 2026
Follow Us
State

එළඹෙන මහ කන්නයෙන් පසු මෙරටට සහල් ආනයනය නතර කිරීම රජයේ ඉලක්කය බව සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

State

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට පෙර අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය යුතු බව නිර්පාක්‍ෂික අරගලකරුවන් පවසනවා.

State

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට තමන් වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කථානායකවරයා මේ බව දැනුම් දුන්නා.

State

පාසල් යළි අරඹන දිනය අමාත්‍යාංශය කියයි

State

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන අලුත් විදිහ

State

මෙම මස තුළ ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වීමට සැලසුම්

State

පොහොර බෙදාහැරීම හෙට සිට

State

වෙඩි තැබීම් ගැන පැහැදිලි කිරීමක්

State

හිටපු ජෙ.නි. පොලිස්පති රජයෙන් කළ ඉල්ලීම

State

කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍ය ජාලා අවහිර නොකරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජයන්තද සිල්වා අවධාරණය කරනවා. ඒ, දුරකතන සේවා සැපයුම්කරුවන්ට විදුලි සංදේශ නියාමන කොමිසම්ෂන් සභාව යැවූ බව කියමින් සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

State

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

“සාමය ආරක්ෂා කරගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහය දෙන්න”

State

වෙළඳ ඇමති ගෑස් ගැන නිකුත් කළ අලුත්ම නිවේදනය

State

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ කාමරයක තිබු අල්මාරියක් තුල තිබී රුපියල් මිලියන 17කට ආසන්න මුදල් හමුවී ඇති බව දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

State

එල්ල වූ මහජන විරෝධය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්