Tuesday, November 19, 2024
Follow Us
ඉස්කෝලේ යන්න අලුත් බස් සේවාවක්

සිසුන්ට සහ ගුරුවරුන්ට පණිවිඩයක්


ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීමට අගෝස්තු 01 දා සිට පාසල් සේවාව නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර තිබේ.

ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීමට අගෝස්තු 01 දා සිට පාසල් සේවාව නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර තිබේ.

ඒ අනුව අගෝස්තු 01 දා සිට බස් නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් වශයෙන් මෙම බස් රථ ධාවනයේ යෙදෙනු ඇත.

මේ සදහා ගුරු- සිසු දෙපිරිසටම මුදල් ගෙවා අපහසුවකින් තොර ව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

දරුවන්ට අපහසුවකින් තොරව පාසල් පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් විධිමත් ව සැපයීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී= මෙම පියවර ගෙන ඇත.

Aruna