Thursday, July 23, 2026
Follow Us
බස්නාහිරට අද ඉන්ධන බෙදාහරින්නේ මෙහෙමයි

වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්


බස්නාහිර පළාතට අද (26) සිට ලබන ජූලි 31 වැනිදා දක්වා ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන ආකාරයේ ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 284කට අද සිට ඉන්ධන බෙදාහැරෙන්නේ මේ ආකාරයෙනි.

Aruna