Thursday, July 23, 2026
Follow Us
අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් 760 මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‌වෙන් පණිවිඩයක්


අද (28) දින බස්නාහිර පළාත, දකුණු පළාත, සබරගමු පළාත, ඌව පළාත, වයඹ පළාත සහ මධ්‍යම පළාතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

එම ඉන්ධන පිරවුම්හල් වලින් ඩීසල් මෙන්ම පෙට්‍රල් ද ලබාගත හැකි වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

Aruna