ඉන්ධන බෙදා හැරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අදාල බලධාරීන්ගෙන් දැඩි ඉල්ලීමක් කර තිබෙනවා. අමාත්‍යවරයා ඉන්ධන බෙදා හරින ප්‍රධානීන් අමතා දෝෂාරෝපණය කර ඇත්තේ ඉන්ධන වැනි ගැටළු මත පදනම්ව ලොව කිසිදු රටක පාසැල් වසා නොතබන බවයි.
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා අද එම ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අභිනව ජනාධිපතිවරයා අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දෙනු ඇති.
Says 3,000 tons of urea distributed among Agrarian Service Centres countrywide within three days
Rice yield in 2021/22 Maha season drops by 50% to 1.6 m tons due to non-availability of urea fertiliser
SL expects another shipment of 21,000 tons of urea to arrive within the next two weeks
Arrangements have been made to begin fuel distribution process by scanning the QR code from July 25 across the country, Power and Energy Minister Kanchana Wijesekera said.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1500 ක්, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2000 ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරන බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. එම සීමාවන් යටතේ හෙට සිට ඉන්ධන නිකුත් කරන බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයටද නවමු අත්දැකීමක්.
Page 154 of 638