Wednesday, February 18, 2026
Follow Us
State

මෙරටට ලගා වූ නෞකාවේ පෙට්‍රල් තොගය අද දින ගොඩබාන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් එම නෞකාවේ සාම්පල පරීක්ෂාව ඊයේ සිදු කෙරුණා.

State

මුව ආවරණ පැළදීම අනිවාර්ය නොකළද යලිත් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනතාව අතර ගැවසීමේදී මුව ආවරණ පැළදීම මෙන්ම අනෙකුත් සෞඛ්‍ය පුරුදු පිළිබද වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

State

තෙල් බෙදා හැරීම ගැන ඇමතිගෙන් පණිවිඩයක්

State

පාර්ලිමේන්තු අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව පොලීසියට අමතරව යුද හමුදාවද පාර්ලිමේන්තු සංකීර්ණය සහ අවට ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා ඇති බවයි වාර්තා වුණේ.

State

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශනය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

State

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

State

විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයට බාධා එල්ල කිරීමට හෝ යළි ගොඩනැගිලි අත්පත් කිරීමට කිසිදු අයුරකින් තමන් ඉඩ නොතබන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

State

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

ඉන්දියාවෙන් ගෙන්වන ලද යූරියා පොහොර දිවයින පුරා බෙදා හැරීම සඳහා අමතර ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

State

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තුත් අඩු කෙරේ

State

අවසාන අංක ක්‍රමය අනුව ඉන්ධන ලබාදෙන දිනය

State

ලියාපදිංචිවීමේදී පැවති තාක්ෂණික දෝෂ නිරාකරණය වෙයි

State

සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම ඇරඹෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ‌ ඉන්ධන බෙදාහැරීම ලබන 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.

එම ලැයිස්තුව පහතින් වේ….

Aruna

State

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 20කින් අඩු කෙරේ

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

“මේ රට ගොඩගත හැකියි”

State

වාහන හිමියන්ට පණිවුඩයක්

State

වැඩබලන ජනපති ජනතාව ගැන ගත් තීරණ