Tuesday, February 17, 2026
Follow Us
හදිසි නීතිය දීර්ඝ නොකිරීමට තීරණය කරයි

රටේ තත්ත්වය යහපත්


හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

හදිසි නීතිය මෙම සතියේ අග අවසන්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරීම හේතුවෙන් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි.

Aruna