Tuesday, May 05, 2026
Follow Us
State

පාසල් පැවැත්වීම ගැන හදිසියේ ගත් තීරණය

State

ගෑස් ගැන සුභ ආරංචියක්

State

තැපැල් දෙපාර්තමේන්තුව ගත් තීරණය

State

ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක්

State

බස්නාහිර සිසුන්ට හෙට සිට හිමි වන දේ

State

දෙමාපියන්ගේ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිළිතුරු

State

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

State

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

State

අගෝස්තු 01 වනදා සිට පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්.

State

සහල් ගැන කෘෂිකර්ම ඇමති ගත් තීරණය

State

උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් ගැන දැනුම් දෙන්න අංකයක්

State

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR කේත ක්‍රමය හරහා ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අගෝස්තු 01 වනදා සිට ආරම්භ කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා. එහි සභාපති ජයන්ත ද සිල්වා පැවසුවේ QR කේත ක්‍රමය හඳුන්වාදීමේදී මතුවූ ගැටළු රැසකට මේවනවිට සාර්ථක විසඳුම් ලබාදී ඇති බවයි.

State

මුද්‍රිත ජල බිල්පත් නිකුත් කිරිම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා. එහි සහකාර සාමාන්‍යාධිකාරී - බිල්පත් සැකසීම්, ඩී ඩබ්ලිව් එන් සුරංජිත් පැවසුවේ පවතින තත්ත්වයන් සළකා බලා සියලුම ජල පාරිභෝගිකයින්ට විද්‍යුත් ජල බිල්පතක් නිකුත් කිරීමට අවධානය යොමු කර ඇති බවයි.

State

එම්. එම්. ජමල්ඩීන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ තනතුරට

State

අගෝස්තු 1 සිට ක්‍රියාත්මක නව දුම්රිය ගාස්තු මෙන්න

State

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළට

State

ආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමයට ලියාපදිංචිවීම අද සිට

State

ලේක් හවුස් ආයතනයේ ණය පියවන්න ජනපතිගෙන් යෝජනාවක්