කැම්පස් යන්න සිහින දකින්නන්ට පණිවිඩයක්
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමේ දී ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ජාතික හැඳුනුම්පත නොමැති එහෙත් වෙනත් පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කරන අයැදුම්කරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවසර ඇති නමුත් මින් ඉදිරියට එම ලේඛනය පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කළ නොහැකි බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.
පසුගිය මාර්තු මස පැවති උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිත ය.
Aruna