Tuesday, February 17, 2026
Follow Us
State

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතුළත් කරුණු ලිහිල් කර ඒ වෙනුවට ජාතික ආරක්ෂණ පනත නමින් නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

State

අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

State

SLTDA says active discussions are taking place but no conclusion on setting up a ‘bad bank’
But says tourism industry stakeholders are “very much” on board with idea of a ‘bad bank’
Says a decision will be taken by end-August on way forward for tourism industry
Tourism industry debt is estimated to be over Rs.500bn, including accumulated debt

State

නැතිවූ හැඳුනුම්පත් සඳහා පොලිස් වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, උක්ත කරුණ සම්බන්ධයෙන් පොලිස් වාර්තා නිකුත් කිරීමේදී පොලිස් ස්ථානයන් මගින් අවිධිමත්ව කටයුතු කරන බවට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කළ දැනුවත් කිරීමක් අනුවයි.

State

තෙල් ගැන නවතම කරුණු පහක්

State

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වල සිරිධම්ම හිමි සහ හෂාන්ත ගුණතිලක යන සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා තබාගෙන විමර්ශන කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම අනුමැතිය ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

State

රාජ්‍ය අංශයේ සියලු සේවකයන් අද සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන දැනුම් දී තිබෙනවා. ඒ, සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඊයේ චක්‍රලේඛයක් නිකුත් කරමින්.

State

ත්‍රීවීල් රියදුරන්ට විශේෂ නිවේදනයක්

State

ඛනිජ තෙල් අර්බුදයට විසදුමක්

State

විදේශ මුදල් ළඟ තිබෙන අයට පණිවිඩයක්

State

QR ක්‍රමවේදය වැඩිදියුණු කරයි

State

අද (23) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

State

මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

State

සතොස මගින් අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කර තිබෙනවා. සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන පැවසුවේ ආනයනික පොන්නි සම්බා කිලෝවක මිල අද සිට රුපියල් 21 කින් අඩු කර ඇති බවයි.

State

විභාග කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

State

පැවැත් වූ විභාගවල ප්‍රතිඵලත් අත්හිටුවයි

State

අලුත් ඉන්ධන බලපත්‍රය හඳුන්වා දෙන දිනය

State

ජුනි 17 නිකුත් කළ චක්‍රලේඛය හෙට දක්වා පමණයි