Sunday, November 17, 2024
Follow Us
ලබන සඳුදා පාසැල් පැවැත්වීම ගැන දැනුම් දීමක්

සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරනු ලබන දිනය බැවින්.

මේ හේතුවෙන් එළඹෙන සඳුදා දිනය රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී සිටිනවා.

Neth