Monday, February 16, 2026
Follow Us
කල් පැන්න ලයිසන්වලට වසරක දිගුවක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්


ජූනි මස 31 වැනිදාගෙන් පසු කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය වසරකින් දීර්ඝ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසීය.

විනිමය හිඟය හේතුවෙන් ජූනි මස 31 වැනිදාගෙන් කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය මාස හයකින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුලින් පියවර ගෙන තිබිණි.

Aruna