Tuesday, February 17, 2026
Follow Us
State

විශ්ව විද්‍යාල සිසුන්ට පණිවිඩයක්

State

බිත්තර නිෂ්පාදකයින්ට විශේෂ දැනුම්දීමක්

State

ජූලි 09 වනදා අරලියගහ මන්දිරය තුලට අනවසරෙන් ඇතු`එ වී එහි දේපලවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් පිරිසක් හදුනා ගැනීමට පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.

State

විශ්ව විද්‍යාල සිසුන්ට පණිවිඩයක්

State

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

State

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව අද සිට නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

State

කෘෂිකර්ම ඇමැතිගේ යොජනාව නිසා කැබිනට් මණ්ඩලය රත් වෙයි

State

භූමිතෙල් ලීටරයක නව මිල මෙන්න

State

ජල ගාස්තු සැප්තැම්බර් පළමුවනදා සිට ඉහල දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

State

ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂමෙන් පණිවුඩයක්

State

ජනපතිගෙන් රාජ්‍ය සේවකයින්ට රතු එළියක්

State

රට පසුපසට ගමන් කළේ එක්ව වැඩ නොකළ නිසා

State

කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

රිමාන්ඩ් කළ අයට කන්න දෙන්න යන වියදම අපරාධයක්
කඩදාසි ඉතිරි කරන්න ඊ බුක්
රජයේ ඉස්පිරිතාලවලටත් ගෙවන වාට්ටු ඕනේ
සුපිරි පාසල්වලට ලක්ෂ 10, 15 දෙන දෙමාපියන්ගේ දරුවන්ට මොකටද නොමිලේ නිල ඇඳුම්
සූම් ක්‍රමයෙන් මීටින් තිබ්බාම කෑමබීම, ඉන්ධන වියදම් හා කාලයත් ඉතිරියි

State

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ බලය අමාත්‍යවරයා සතුවීම සාධාරණ නොවන බවත්, එය මැතිවරණ කොමිසම සතු වියයුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා. කෙතරම් සාධාරණ හේතු මත මැතිවරණය කල්දැමුවද එය දේශපාලන හේතු මත සිදුවූවක් බවට ඇතැම් පාර්ශ්වවලට පෙනී යා හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

State

රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.