Monday, February 16, 2026
Follow Us
සෑම පුරවැසියෙකුගේම බඩගින්න නිවන්න ජනපති කාර්යාලයෙන් අලුත් වැඩක්

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ යාත්ත්‍රණය දියත් කෙරේ


කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන මූලික දැක්ම පදනම් කර ගනිමින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් (13)ආරම්භ කෙරිණි.

මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

අදාළ යාන්ත්‍රණය කමිටු හතක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ.

Aruna