Monday, February 16, 2026
Follow Us
State

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 සැප්තැම්බර් 9 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයක් අතරතුර සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

State

ලෝක බැංකුවෙන් ආධාරයක්

State

පසුගියදා දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන්ට වැටුප්, දීමනා, වෙනම අමාත්‍යංශ ගොඩනැගිලි, කාර්ය මණ්ඩල පහසුකම් ඇතුළු වරප්‍රසාද හිමි නොවන බව ප්‍රකාශ කළ නමුත් ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය අනුව පහසුකම් හා වරප්‍රසාද රැසක් ලබා දී තිබෙනවා.

State

මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙනවා

State

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම හෝ පෞද්ගලීකරණය කිරීම යටතේ මේ වනවිට රජයට අයත් සමාගම් 10 ක් හඳුනාගෙන තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් මෙම සමාගම් 10 නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

State

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංග්‍ය උත්සවය සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ලබන සතිඅන්තයේදී එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.

State

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ

State

රුපියල් 15,000 ක සහන මිලක් යටතේ ගොවීන්ට යූරියා පොහොර මිටියක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගොවි ජනතාවගේ තවත් ඉල්ලීමක් වන ඉන්ධන අර්බුදය විසඳීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

State

පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු නොකරන රාජ්‍ය අමාත්‍යවරුන් මාස 06 කින් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රජයෙන් ඉල්ලීමක් කරනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 37 දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනු ලැබුවේ පවතින අර්බුද හමුවේ රට ගොඩනැංවීම සඳහා බවයි.

State

හෙට (13) උදේ 6.30ට පාරට එන්න

State

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් තිරිගු පිටි අපනයනය අත්හිටුවීමට තීරණය කළ ද මෙරට තුළ තිරිගු පිටි හිගයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළේමෙරට වෙළඳපල තුළ තවත් සති 02 ක පමණ කාලයකට අවශ්‍ය තිරිගු පිටි තොග ඇති බවයි.

State

ගොවීන්ගේ දුක බලන්න සමන්තා කුඹුරට බහී

State

නව පාඨමාලා 10කට ආචාර්යවරුන්ගේ බරපතළ හිඟයක්

State

ඉඩම් හෙක්ටයාර 825 කට ආසන්න වනාන්තර ප්‍රමාණයක් හෙළි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව වන වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

State

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.

State

නීතිය කාටත් එකයි- විදුලි ඇමැති

State

2022 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුභාශීංසන පිළිගන්වා තිබෙනවා.

State

මේ සති අන්තයේ එනම්, අද (10) සහ හෙට (11) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි