ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්
අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා සවස් කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලිය විසඳි කරනු ලැබේ.
Aruna